මේ වන විට කොළඹ ප්‍රදේශයේ ඇදිරිනීතිය පනවා තිබුනත් හෙට කොළඹ තත්වය වාර්තා කිරීම සදහා අපගේ මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් එහි ස්ථානගත කර තිබේ.
ඒ අනුව මෙම වෙබ් අඩවිය තුලින්ද, අපගේ මුහුණු පොත තුලින්ද, යු tube නාලිකාව තුලින්ද විවිධ ස්ථානවල රැදී සිටින අපගේ මාධ්‍ය කණ්ඩායම සජීවිව තොරතුරු ලබා දීම කටයුතු සංවිධානය කර තිබේ. හෙට උදැසන 10.00 සිට වරින් වර ඔබට තොරතුරු ලබා දීමට කටයුතු කරනු ඇත.
සන්නිවේදන කටයුතු වලට යම් බාධාකිරීමක් සිදු වුවහොත් එම ස්ථානවල සිදුවන විශේෂ කටයුතු බාධාවකින් තොරව ලබා දීමට කටයුතු කරන බව සතුටින් දන්වා සිටිමු.
