හෙරෝයින් සමග අයෙක් අත්අඩංගුවට.

ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් රත්මලාන දුම්රිය පොළ ආසල දී ඊයේ (25) හෙරෝයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 350 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

Exit mobile version