හෙරෝයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට .

ඊයේ (28) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරෝයින් ග්‍ර්‍රෑම් 225 මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් ළග තිබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .මොහු 32 හැවීරිදි වියේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සැකකරු අද (1) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් කරයි .

Exit mobile version