ළමා රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි .

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ බාහිර අංශයේ වෛද්‍යවරුන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව රෝහලේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version