මේ දිනවල පවතින උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් අතරේ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවත් , මෙම කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයන් ළමුන් තුළ දක්නට ලැබෙන බවත් , ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමේ අවධානමක්.
-
by publisher 1

- Categories: සෞඛ්‍ය
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024