ළහිරු කුමාර නැවතත් දිවයිනට.

ඊයේ පැවති ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර නැවත ශ්‍රී ලංකාවට එවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනූව ඔහුට ලෝක කුසලාන අවසන් තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ සුපර් සික්ස් වටයේ තරග අහිමිවූ බව සදහන්.

එහිදී ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායම ට එක්කර තිබේ.

Exit mobile version