ෆයිසර් මාත්‍රා තොගය දිවයිනට

අද (22) අලුයම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගය දිවයිනට රැගෙනවිත් ඇත.

අදාළ එන්නත් තොගය එමිරේට්ස්  ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් දිවයිනට රැගෙනවිත් ඇත.

ඒ අනුව මෙම ෆයිසර් මාත්‍රා මෙරට තෙවන එන්නත් මාත්‍රාව වශයෙන් ලබා දීමට නියමිතව ඇත.

Exit mobile version