ෆයිසර් මාත්‍රා 608,000ක් අද දිවයිනට

අද (19) අලුයම තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් දිවයිනට රැගෙනවිත් ඇත.

මෙම එන්නත් තොගය මුලින් ම නෙදර්ලන්තයේ ඇම්සටර්ඩෑන් නුවර සිට කටාර් හි දෝහා වෙත රැගෙන විත් ඇත.

ඉන් අනතුරුව අද දින අලුයම 02.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.668 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

Exit mobile version