අයහපත් කාලගුණයෙන් 07ක් ජීවිතක්ෂයට .

ඇල්ජීරියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් අතුරුදහන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයෑම් තත්ත්වයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන්.

Exit mobile version