ජනපතිගේ පදවි ප්‍රාප්තිය දා ලිට්‍රෝ බිලියන 1.5ක් ආණ්ඩුවට දෙයි.

ලිට්‍රෝ සමාගම පසුගිය වසර තුළ රුපියල් බිලියන 1.5ක් ලාභ ලෙස උපයාගෙන ඇති අතර එම මුදල් මහා භාණ්ඩාගාරයට අද(20) ලබා දී තිබෙන බව වාර්තා වේ.

ඒ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් සපිරීම නිමිත්තෙන් ය.

ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසුව ලංකාවේ විශේෂ ස්ථාන සදහා සභාපතිවරු ඔහු විසින් පත් කරන ලදි .

ඒ අනුව ලිට්‍රෝ සමාගමට සභාපති ලෙස පත් කරනු ලැබුවේ මුදිත පීරිස් මහතාය.

Exit mobile version