පරිවාස කාලය අවසන් කල රණවිරු සේවා අධිකාරියේ දැනට සේවයේ නියුතු නිලධාරී මහත්ම මහත්මීන් දස දෙනෙකු සදහා ස්ථිර පත්වීම් ලබා දීම 2023.07.21 දින පෙ.ව 10.00 ට රණවිරු සේවා අධිකාරියේ රැස්වීම් ශාලාවේදී එහි සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර ( විශ්‍රාමික ) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බව වාර්තා වේ .
සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, එච්.ජේ.තිලකරත්න පරිපාලන නිලධාරි
රණවිරු සේවා අධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ බව සදහන් වේ.
ඒ අනුව සහකාර අධ්‍යක්ෂ(මුල්‍ය) තනතුර සදහා හර්ෂි ද සිල්වා මහත්මියත් , ගිණුම් නිලධාරි තනතුර සදහා වශිකා ජයසිංහ මහත්මියත් , නදීෂා ඉදුනිල් මහත්මියත් , වැඩසටහන් නිලධාරි තනතුර සදහා ෂෙහානි අමරකෝන් මහත්මියත් , කසුන් චතුරංග මහතාත් , චමිදු ශිරාන් මහතාත් , නෙත්මි ගයත් ශ්‍රි මහත්මියත් , චාලක නුවන් මහතාත් , තරනි නිවර්තිකා මහත්මියත් , ගයාන් විජයවික්‍රම මහතාත් මෙලෙස රණවිරු සේවා අධිකාරියේ ස්ථිර නිලධාරීන් ලෙස පත් කර තිබේ.
