පොසොන් පොහොයට විශේෂ දුම්රිය ගමන් වාර 10ක්.

පොසොන් පොහොය නිමිත්තෙන් අනිද්දා (02) සිට ලබන 05 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව බෙලිඅත්ත , ගාල්ල සහ කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් , අනුරාධපුරයේ සිට කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර යෙදවීමට නියමිත බව සඳහන්.

Exit mobile version