පවතින ආර්ථික ගැටලු ඇතුළු විවිධ හේතු මත මේ වන විට රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් 100 දෙනෙකු පමණ විදේශගත වී ඇති බවට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ දෙන දීමනා ගැටලුවට පිළියමක් ලෙස කඩිනමින් ආයුර්වේද පනත සංශෝධනය කළ යුතු බවට එහි මාධ්‍ය ප්‍රකාශක ඉදුනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
