“ලිට්ල් හාර්ට්ස් ” අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා ලබාදීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ ,අනුව අදාළ මුදල ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී එම අරමුදල වෙත පිරිනමන බවට ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙවර තරගාවලියේ දී එල්ල වන සෑම හයේ පහරක් සදහා රුපියල් 6000ක මුදලක්ද ,හතරේ පහරක් සදහා රුපියල් 4000ක මුදලක්ද “ලිට්ල් හාර්ට්ස් “අරමුදල වෙනුවෙන් හිමිවන බව සදහන්.
