11 හැවිරිදි දරුවෙක් ඩෙංගු මාරයාට බිලි

වයස අවුරුදු 11ක් වන බදුල්ල, බදුලුපිටිය ප්‍රදේශයේ දරුවෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවාට පැවති උණ සහ වමනය හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර එහිදී ඊයේ රාත්‍රියේ දරුවා මියගොස් ඇති අතර මියගිය දරුවාගේ නැගණිය ද මේ වන විට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වී ඇත.

Exit mobile version