කංසා නියමු ව්‍යාපෘතියට 11 දෙනෙකුගේ කැමැත්ත.

කංසා නියමු ව්‍යාපෘතිය සදහා ආයෝජකයින් 11 දෙනෙකු සිය කැමැත්ත පල කර ඇති බව කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කළ  බව වාර්තා වේ.

Exit mobile version