මාස 9ට ලාදුරු රෝගීන් 1155ක්.

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගෙන් 10 % ක් අවුරුදු 14ට අඩු දරුවන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසා ඇති බව වාර්තා වේ.

එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ, හොඳින් ළාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4 % ට වඩා අඩු විය යුතු බවයි.

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155 දෙනෙකු වාර්තා වී තිබේ.

Exit mobile version