118 වන ගාලු ආදරවන්තයන්ගේ සටන

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) පැවති ගාලු ආදරවන්තයන්ගේ සටන ජය පරාජයකින් තොරව අවසන් වූ බවට වාර්තා වේ.

මහින්ද විද්‍යාලය පළමු ඉනිමේදී කඩුලු 8ට 316ක් රැස් කල අතර ,රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම සදහා ලකුණු 220කට සීමා වී තිබේ.

දෙවන ඉනිමේදී කඩුලු 8කට ලකුණු 170ක් ලබා මහින්ද විද්‍යාලය ඉනිම අත්හිටවූ අතර රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 71ක් ලබා තිබේ.

Exit mobile version