මිල්කෝ සේවකයින් 13ක් අත්අඩංගුවට .

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බව වාර්තා වේ.

ඒ මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 

මෙහිදී සභාපතිවරයාව පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි. 

Exit mobile version