ඉන්දියාවේ දුම්රිය අනතුරුවලින් පසුගිය වසරේ ගවයන් දහතුන්දහසකට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බවට වාර්තා වේ.
ඉන්දීය දුම්රිය කලාප 17න් 09ක දත්ත පමණක් ගතහොත් 2019 වසරට සාපේක්ෂව එය 24% ඉහළ යාමකි.
පසුගිය වසර කිහිපය තුළ එරට ස්වයංක්‍රීය දුම්රිය සේවා ආරම්භ කිරීමත් සමග මෙම අනතුරු ඉහළ ගොස් තිබෙන බවට අනාවරණය වේ.
