පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කතරගම නාගහවීදිය ප්රදේශයේ දී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහර දී සිඳු කළ මාරාන්තික ඝාතනයකට වරදකරු වූ 59 හැවිරිදි කතරගම නාගහවීදියේ පදිංචි කහදගමගේ විජේපාල නැමැත්තෙකුට වසර 14 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් , රුපියල් ලක්ෂ දෙකක වන්දියක් සහ රුපියල් 10,000 ක දඩයක් හම්බන්තොට මහාධිකරණය විසින් ඊයේ (27) දින නියම කළ බව වාර්තා වේ.
මාරාන්තික ඝාතනයකට වසර 14 ක සිර දඬුවමක්.
-
by publisher 1

- Categories: අධිකරණ සහ නීතිපති
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024