15 සහ 16 සියලු සුරාසැල් වැසේ

2022 වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 15 සහ 16 වන දිනවලදී දිවයින පුරා පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Exit mobile version