කැනඩාවේ මැනිබෝටා පළාතේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් 15 දෙනෙකු මියගොස් දස දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
අනතුරත් සමග බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බව සදහන්.
ගුවන් ගිලන් රථ දෙකක් සහ ගිලන් රථ 12ක් තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීම සදහා යොදාගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
