තවත්  කොවිඩ් 19 ආසාධිතයන් 15ක් – එක් කොවිඩ් ආසාධිත මරණයක්.

කොවිඩ් -19 වෛරසය වැළදුණු රෝගීන් 15 දෙනකු  ඊයේ (24) දිනය තුළ දී  මෙරටින් වාර්තා වී ඇති බව සදහන් වන අතර ඊයේ (24) දිනයේ එක් කොවිඩ් ආසාධිත මරණයක් ද වාර්තාවේ.

ඒ අනුව එම රෝගීන් සමග  මෙරටින් වාර්තා වී ඇති  සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Exit mobile version