ගෑස් කාන්දුවකින් 16ක් මරුට.

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නගරයේ සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අත්හැර දමා තිබූ පතලක කැනීම් සිදුකිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහණය වීම මරණ වලට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.

Exit mobile version