අමෙරිකාවේ ලෙවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ, තවත් පුද්ගලයින් 50 – 60 අතර ගණනක් ඉන් තුවාල ලබා ඇති බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.