විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ එළඹෙන 18 වනදා තෙක්විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබාදීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.
