යාපනය ප්‍රදේශයේ දී 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මියගිය සිසුවාගේ නිවසේ සිට ගසකට ඇද තිබු විදුලි බුබුලකින් මෙම සිසුවාට විදුලි සැර වැදී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර යාපන රෝහලේ තැන්පත් කොට ඇති බවත් වාර්තාවේ.
මෙම සිසුවාගේ මරණය පිබදව වැඩිදුර පරීක්ෂණ යාපනය පොලිසිය මගින් සිදුකරනු ලබයි.
