ගවයින් 18,000ක් මරුට .

ඇමරිකාවේ ටෙක්සාස් හි ගොවිපළක සිදු වූ පිපිරීමකින් ගවයින් 18,000 ක් මිය ගොස් ඇති බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ ,පිපිරීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version