දූෂණ විරෝධී පනතේ සංශෝදන 193ක් .

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාළව මේ වන විට සංශෝදන මේ වන විට ඉදිරිපත් කෙරෙමින් පවතින අතර ඒ සදහා සංශෝදන 193 ක් ඉදිරිපත් කිරීමට නියමිත බව කථානායකවරයා අද (19) සභාව ආරම්භයේදීම ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව එම සංශෝදන මේ වන විට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කෙරෙමින් සිටින බව සදහන් වේ.

Exit mobile version