ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2ක්.

ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 02ක් වාර්තා වී ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ. 

වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු මරණ සංඛ්‍යාව 36 කි.

මේ අතර, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව යළිත් 50 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,700 කි.

Exit mobile version