නැගෙනහිර ලිබියාවට බලපෑ ඩැනියල් සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2000 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ඩනර් ප්‍රදේශයේ ජලාශයක වේල්ලක් කැඩීයාම හේතුවෙන් ගංවතුර තත්ත්වය තවදුරටත් වැඩි වී ඇති බවත් , ඒත් සමඟ එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළ බවත් ය.
එමෙන්ම ගංවතුර හේතුවෙන් අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව සඳහන්.
