ඉන්දියාවේ 2000 නෝට්ටුව ඉවත් කෙරේ.

ඉන්දියාව රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

ඉන්දියාවේ වැඩිම වටිනාකමකින් යුතු නෝට්ටුව වන්නේ ද රුපියල් 2000 බවත් එම නෝට්ටු සන්තකයේ ඇති පුද්ගලයන් හට සැප්තැම්බර් 30ට පෙර ඒවා බැංකුවලින් මාරු කර ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version