2022 වසරේ ආර්ථික වර්ධන වේගය 5.5%ක් අපේක්ෂා කෙරේ

2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ 5.5% ක ආර්ථික වර්ධන වේගයක් ලඟා කරගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ සඳහන් කර ඇත.

Exit mobile version