2023 අවසානයට පෙර මැතිවරණයක්

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.

කුමන ආකාරක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම එයට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version