2023 රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ අධ්‍යන කටයුතු හෙට(27) දින සිට ආරම්භ වීමට නියමිත බවට වාර්තා වේ.
එම අධ්‍යන වාරය හෙට සිට අප්‍රේල් 04 දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් 05 සිට අප්‍රේල් 16 දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතව තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.