01. කොරියාවේ සෙමාවුල් උන්ඩොන් වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම.
02.යාපනය විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ දැනට පවතින සිද්ධ වෛද්‍ය ඒකකයන් උත්ශ්‍රේණිගත කිරීම.
03. පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සදහා පහසුකම් සැලසීම.
04. සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතන (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම .
05. මාර්ග නඩත්තු අරමුදල ස්ථාපනය කිරීම .
06. සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම .
07. ආසියා – ශාන්තිකර පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරීන්ගේ සංසදයේ පස්වැනි සැසිවාරය සදහා සත්කාරකත්වය දැරීම.
08. කරුංකා පිරිසැකසුම් කර්මාන්තය සම්බන්ධ කාර්‍ය පටිපාටිය .
09. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6(3) (ඉ) වගන්තිය සංශෝදනය කිරීම.
10. තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සදහා අනුමැතිය ලබා ගැනීම.
11. ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය සංස්ථාගත කිරීම .
12. නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීම.
13. ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනය සැමරීමේ ජාතික වැඩසටහන .
14. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ සාදන ලද නියෝග අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම .
15. 2023 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත්වීම.
16. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සදහා වන අවබෝධතා ගිවිසුම .
17.2023/2024 වාරය සදහා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයට අවශ්‍ය ගල් අගුරු ප්‍රසම්පාදනය.
18. ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්‍ය විදුලි බලාගරයක් ස්ථාපිත කිරීම.
19. දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය , ගබඩා කිරීම , බෙදා හැරීම සහ විකිණීම සදහා සමාගම් තෝරා ගැනීම .
වැඩි දුර තොරතුරු සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න .
https://drive.google.com/file/d/1qWBiSy6C7BAR02E-O4t5yky9JQ2IBmpU/view?usp=share_link
