2024 නිවාඩු ඇතුළත් ගැසට්ටුව නිකුත් කරයි.

2024 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු ඇතුළත් දින ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට්ටුව නිවේදනය සඳහා අවසර ලබා දී තිබේ.

Exit mobile version