English
සිංහල
13:00 බදාදා, නොවැම්බර් 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහනුවර SSP ට හතරවටින්ම චෝදනා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට මහනුවර කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාට එරෙහිව විවිධ වෙබ් අඩවිවලින් විවිධ චෝදනා රාශියක් එල්ලකරන බව දක්නට තිබේ. අපට එසේ දක්නට ලැබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය පුරාම විවිධ අකටයුතුකම් පිලිබදව සත්‍ය තොරතුරු අපට ලැබෙන බැවිනි. එසේම අප සොයන බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය විසින් විකෘතිකර වාර්තා කර තිබෙන බවද අපට දැක ගත හැකි විය.

    කෙසේ නමුත් මාධ්‍ය වාර්තාකරණයේදී වාර්තාකරණ මාධ්‍යවේදියාට අවශ්‍ය සාධක ලැබුණු පසු එය පලකරන බැවින් ඒවායෙහි සත්‍ය සහ අසත්‍ය සෙවිය යුත්තේ උසස් නිලධාරීන්ය. එසේම මහනුවර ගම්පොල ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝදී ලෙස කුඹුරු යායක් ගොඩ කිරීම, නීතිවිරෝදී ලෙස පහත්බිම් ගොඩ කිරීම් ආදිය පිලිබඳව කරුණු රාශියක් තිබෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් විසින් බුදු දහමට නිගා වන අයුරින් කටයුතු කිරීම මෙන්ම පසු ගිය වර්ෂයේ පැරණි පෙරහරක් සජීවී ලෙස පෙන්වා ලෝකයම නොමග යැවූ කාරනා වැනි කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා සඟවන ලදී. එපමනක් නොව විවිධ වෙබ් අඩවි වලට මෙන්ම වෙනත් පුවත් සපයන මහනුවර මාධ්‍යවේදීන් පවා සත්‍ය කරුණු සැගවීම ලැජ්ජාවට කරුණකි. එබැවින් සමහර මාධ්‍යවේදීන් තවමත් වැරදි පුවත් සැපයීම පිලිබඳව පුදුමයට පත්විය යුතු නැත.  

    ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ලවීම පිලිබඳව අප දීර්ඝ වශයෙන් සොයා බලන ලදී. එහිදී එක්තරා වෙබ් අඩවියක් වාර්තා කර තිබු පරිදි අම්පිටියේ දරුවා ගිනි තැබූ සිද්ධියේදී පොලිසිය ක්‍රියාකර තිබු වැරදි ආකාරය පිළිබඳව චෝදනාවද එල්ලව තිබුනේ ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාටය. නමුත් එහි එම ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා එහි වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුතු වුවත් ඒ  පිලිබඳව කිසිදු සටහනක් එහි තිබුනේ නැත.

    යම් මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදියෙක් යමෙකුට එරෙහිව චෝදනාවක් එල්ලකිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සපයාගෙන පුවත් පලකරන බැවින් ඔවුන්ගේ පුවත් වැරදි යයි අපට කිව නොහැක. අපද සාක්ෂි තුනක් ලැබුණු පසු පුවත් පලකරන නමුත් අනෙක් පාර්ශ්වයට ඔහුගේ ප්‍රකාශය ලබා දීමට ඉඩ සලසා තිබේ. අප මහනුවර පොලීසිය හා සම්බන්ධව පසු ගිය කාල වකවානුව තුලදී සිදු වූ සිදුවීම් සොයා බැලීමේදී වාර්තා වූ ප්‍රධානතම සිද්ධින් අතර සැඟවී ගිය සිද්ධීන් කොපමණ තිබේදැයි අපට කිව නොහැක. කෙසේ නමුත් අප දන්නා පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් නිලධාරීන් 50 දෙනෙකු එකවරම මාරු කර යැවීමට මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබුණි. ඊට අමතරව අල්ලස් ලබාගැනීම් පිලිබඳව චෝදනා ලැබූ රථවාහන ස්ථානාධිපතිවරයෙකුද මාරු කර යවා තිබුණි.

    මේ සියලුම සිදුවීම් සමග මහනුවරට මූලස්ථාන පොලිස් පරික්ෂකවරයෙකු නැති වීමද තවත් විශේෂත්වයකි. කෙසේ නමුත් සියලුම පොලිස් බලප්‍රදේශවලට පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත්කර තිබේ. තමන්ගේ පොලිස් බලප්‍රදේශය තුල අපරාධ සිදුවන්නේ නම්, පාර්ශ්වයන් වලට අසාධාරනකම් සිදුවන්නේ නම් වගකිව යුත්තේ අදාළ පොලිස් වසමේ ස්ථානාධිපතිවරයාය. ස්ථානාධිපතිවරයා නීතිය ඉටු නොකරන්නේ නම් කල යුත්තේ ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දීමය. ඔහුගෙන්ද නීතිය ඉටු නොවන්නේ නම්  ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලිකළ යුතුය. එතැනින්ද යුක්තිය ඉටු නොවේ නම් නියෝජ්‍ය පොලිස්පතිවරයාටද, ඉන් අනතුරුව පොලිස්පතිවරයාටද පැමිණිලිකිරීම නිසි ක්‍රමවේදය වේ.

    එසේම ඒ ආකාරයෙන්ම වැරදි කරන ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ද සිටි. අප පසුගියදා එවැනි පුවතක් පළකළේය. එය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සම්බන්ධ නැති පුවතකි. එය සම්බන්ධ වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුටය. ඔහු කවුද යන්න නම් ගම් සහිතවම නොබෝ දිනයකින් අප හෙළිදරව් කරනු ඇත. ජේෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක මහතා හා සම්බන්ධ වැරදි කිසිවක් අපට අනාවරණය නොවීම විශේෂත්වයකි. එසේ තිබේ නම් අපට ඒවා දන්වන ලෙස මහනුවර ප්‍රදේශයේ ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ යුක්තිය වෙනුවෙනි. එසේම ඔබේ පොලිස් බලප්‍රදේශය තුල සිදුවන සියලුම වංචා, දූෂණ, විනාශයන් වලට වග කිව යුත්තේ පොලිස්පති හෝ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් නොවේ. වගකිව යුත්තේ ස්ථානාපතිවරුය. නමුත් උසස් පොලිස් නිලධාරීන්ට සහ පොලිස්පතිවරයා දක්වාම පැමිණිලි කලද ඔබට යුක්තිය ඉටු නොවන්නේ නම් ඔවුන්ද ඒවාට වග කිව යුතුය.  

    ඒ අනුව පෙනී යන්නේ මහනුවර කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාට එරෙහිව යම් කුමන්ත්‍රණකාරී බලවේගයන් රාශියක් ක්‍රියාත්මකවන බවයි. එයට හේතුව ලෙස අපට පෙනෙන්නේ මහජන අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් පොලිස් ස්ථානයන් වල මුල් බැසගත් පොලිස් නිලධාරීන් ස්ථානමාරුකර යැවීම නිසා උරණ වූ පොලිස් නිලධාරීන් මෙසේ කටයුතු කරන බවයි. කෙසේ වුවත් රත්නායක මහතාගේ අප නොදන්නා වැරදි තිබේ නම් අපට ඒවා දැනුම් දුනහොත් රහෂ්‍යභාවය උපරිම ලෙස ආරක්ෂාවන පරිදි අප ඒවා පලකරනු ඇත.

    Tags: hot storyspecialවිශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    දේශපාලන කතා

    ආගමික සංහිඳියාව ඇති කල “තිස්සට” ගෞරව සම්මානයක්

    ජනවාරි 31, 2024
    පොලිසිය

    තැපැල් සේවකයෝ හතරක් කාමය වරදවා හැසිරිලා.

    ජනවාරි 31, 2024
    සෞඛ්‍ය

    අක්ෂි රෝහලේ වැඩවර්ජනය අවසන්

    දෙසැම්බර් 14, 2023
    විදේශීය පුවත්

    සෙල්ෆියක් නිසා බිලි වෙන්නට ගිය ජීවිතය

    දෙසැම්බර් 14, 2023
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

    විදේශික සංක්‍රමණිකයන්ට සෞඛ්‍යයයෙන් උපදෙස්.

    දෙසැම්බර් 14, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version