ඉන්දියාවේ 22,000ක් ජීවිතක්ෂයට.

දේශගුණික විපර්‍යසයන් නිසා පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ලොව රටවල් අතරින් අධික රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ වාර්ෂිකව පුද්ගලයින් විශාල වශයෙන් මිය යන බව පර්‍යේෂකයන් ප්‍රකාශ කර තිබේ.

 ඒ අනුව 1992 වර්ෂයත් 2015 වර්ෂයත් අතර කාලයේ පුද්ගලයින් 22,000ක් අධික රශ්මිය හේතුවෙන් ජීවිත්ක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම ජීවිතක්ෂයට පත් වූ ගණන ඉහළ යා හැකි බව සඳහන්.

Exit mobile version