මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සහිතව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේ දී T 56 හිස් උණ්ඩ කොපු 2232ක් සහ ජීව උණ්ඩ 13ක් සොයා ගත් බව වාර්තා වේ.
මෙම හිස් උණ්ඩ අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ බලපත්‍ර ලාභියෙකුගෙන් සොරා ගත් ඒවා බව සිදු කළ විමර්ශනවලින් හෙළිව තිබේ.
සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.
