ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්.

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලු දෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බවට ඊශ්‍රායලය පවසා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය කර ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

Exit mobile version