දිවයිනේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්.

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400 ක් පවතින බවත් , එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවත්  ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version