බෝට්ටු ගමනින් 28 දෙනෙකුට දිවි අහිමිවේ.

ඊයේ (29) රාත්‍රී කාලයේ  පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තාවේ. එම අනතුරින්  දරුවන්  තිදෙනකු   ඇතුළු 28 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 230 දෙනෙක් බේරාගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව ඇති බවත් අනතුර සිදුවනවිට එහි මගීන් කොපමණ සිටියේද යන්න තවමත් නිවැරදි තොරතුරක් නැති බවත් … දිගටම බෝට්ටු ගමනින් 28 දෙනෙකුට දිවි අහිමිවේ. කියවන්න