මෙම වර්ෂයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වූ බවත් ඩෙංගු මරණ 15ක් වාර්තා වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඩෙංගු රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එය ප්‍රතිශතයක් වශයෙන් 49%ක් බවත් සඳහන්.
