මිලියන 3.2 කට රතු නිවේදන.

විශ්වසනීය ,තිරසාර හා නවීන බලශක්ති සදහා ප්‍රවේශය සහතික කිරීම උදෙසා නිර්මාණය කර ඇති සංවර්ධන ඉලක්ක හතේ ප්‍රගතිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් නුසුදුසු ඉන්ධන සහ තාක්ෂන භාවිතය නිසා ඇතිවන සංකූලථා සහ රෝග තත්ත්ව වලින් මියයන බව අනාවරණ වී ඇති බව වාර්තා වේ.

මේ අයුරින් ඉදිරියටත් පැවතියහොත් වසර 2030 දී බිලියන 1.9 ක ජනතාවක් සඳහා පිරිසිදු ආහාර වේලක් පිළියෙළ කිරීමේ අවස්ථාව අහිමිව යන බව එම වාර්තාවල සඳහන් වේ.

Exit mobile version