අයර්ලන්තයට එරෙහිව සතක 3 ක්.

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවන දිනයේ පළමු ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිති කරුවන් අතරින් මේවනවිට පන්දුවට පහර දුන් පිතිකරුවන් තිදෙනාම සතක රැස් කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අද දිනයේ දී කුසල් මෙන්ඩිස් විසින්  සිය 9 වන ටෙස්ට් ශතකය රැස් කිරීමත් සමගවේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම  සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492ක් රැස්කළ අතර පිලිතුරු ලෙස ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 1 ක් පමණක් දැවී මෙම මොහොත වනවිට  ලකුණු 480 ක් ලබා ප්‍රබල තත්වයක පසුවේ.

Exit mobile version