තවත් කොවිඩ් මරණ 3ක්.

තවත් කොවිඩ් මරණ 3 ක් වාර්තා වූ බවත් පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version