දුම්රිය ගමන් වාර 3ක් අවලංගුයි.

එන්ජින් සහයක රියදුරන් නොමැති වීම හේතුවෙන් අද (26) දුම්රිය ගමන් වාර 03 ක් අවලංගු කර ඇති බව වාර්තා වේ .

Exit mobile version