මෝදිගෙන් වතුකරයට මිලියන 3000ක්.

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා සමග ඉන්දීය සංචාරයට එක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Exit mobile version